Ganga Addara Chords
Vijaya Kumarathunga
Last Played 16/02/2026 17:53
Play Count 37930 Contributor: Dinesh Wajirage
Play Count 37930 Contributor: Dinesh Wajirage

View +13 more Vijaya Kumarathunga Chords
Chord Diagrams for 'Ganga Addara' song:
[Verse 1]
----------------------------------------------
G
ගඟ අද්දර මා සිහිල් සෙනෙහේ සැනහී
G7 C
හද සන්තක විය අනුහස් ආසිරි ගී
D7 G
ඔබ හමුවේ මා... මුව ගොළුවූවා
ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ
G7 C
ඉහ ඉද්දර පිපි ප්රාර්ථනා සිහිනේ
D7 G
පිබිදුණි ආශා, ගිනි සිළු සේමා...
[Chorus]
----------------------------------------------
G D
මල්සර දුනුවර ළමැද හොවාලා
G
ඉරණම් පවස නිවා
C D
සන්සුන් වූ තරමින් නොසැලෙනවාද
D7 G
බාලේ බැඳි රන් දම්
C G
ඔබ හා ආයේ ආලේ පැහී තුෂාර සුසුම් හොවා
D D7 G
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා
[Verse 2]
----------------------------------------------
G
ගඟ අද්දර පෙම් කැඳවූ රස දැහැනේ
G7 C
වන පුෂ්පිත වූ සුපුල් සිනා විසිරේ
D7 G
මා හද රහසේ බැඳුණා පහසේ
ගඟ දිය රැළි ඔබ නාඬන් කිසි දවසේ
G7 C
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගෙවසේ
D7 G
ඔබ රුව ඡායා සැඟවේ පායා //
13 More Songs by Vijaya Kumarathunga:
Ganga Addara Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.